lakbima.lk

ආසියානු ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙ‍ලේදී නදීෂා සහ නිමාලි රිදී පදක්කම් දිනති

චීනයේ පැවැත්වෙන ආසියානු ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙ‍ලේදී රිදී පදක්කම් දිනා ගැනීමට නදීෂා රාමනායක සහ නිමාලි ලියනආරච්චි සමත් වූහ.

මී. 400 ඉසව්ව නියෝජනය කළ නදීෂා ඉසව්ව තත්. 53.24 කින් අවසන් කරමින් රිදී පදක්කම දිනා ගත්තේය.

මී. 800 ඉසව්ව නියෝජනය කළ ජඉසව්ව වි.2 තත් 03. 17 කින් ඉසව්ව නිම කරමින් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනා දුන්නාය.

මී. 800 ඉසව්වට සහභාගීවූ ගයන්තිකා අබේරත්න ඉසව්ව වි.2 තත්.03. 59 කින් නිම කරමින් ලෝකඩ පදක්කමක් දිනා ගත්තාය.

හෙල්ල විසි කිරීමේ ඉසව්වට සහභාගීවූ සුමේධ රණසිංහ මී. 76.92 ක් දුර හෙල්ල විසි කරමින් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.