lakbima.lk
2017-04-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.5100 , විකුණුම් මිල රු.154.3100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.9300 , විකුණුම් මිල රු.198.4400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.3000, විකුණුම් මිල රු.166.4200 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.6900 , විකුණුම් මිල රු.155.6300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.9600 , විකුණුම් මිල රු.115.3500 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.112.2600 , විකුණුම් මිල රු.117.3100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1400 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3712, විකුණුම් මිල රු.1.4229 |

භයානකම බෝම්බය රුසියාවෙන්

Russia Bomb2
මෙච්චර කාලෙකට ලෝකෙ හදලා තියෙන භයානකම බෝම්බය තමයි මේ. ඒක නම් කරලා තියෙන්නේ ඊඵචප නමින්. මේ බෝම්බය නිසා සිද්ධ වෙන හානිය හරියටම ගණනය කරන්න බැහැ. ආසන්න වශයෙන් එය දවෛනි ලෝක යුද්ධයෙදි පුපුරුවා හැරි සියලුම බෝම්බවල විනාශය වගේ දස ගුණයකින් වැඩියි කියලා මේක නිෂ්පාදනය කරපු රුසියාව කියනවා. මේ බෝම්බය පුපුරලා ගියොත් නිර්මාණය වෙන දුම් වළාව එවරස්ට් කන්ද වගේ අට ගුණවක් විතර උසයිලු. ඒ වගේම බෝම්බය පුපුරා යන තැන ඉඳලා කිලෝ මීටර් 60ක ප්‍රදේශයක තියෙන සෑම දෙයක්ම සම්පූර්ණයෙන්ම උණු වෙලා වාෂ්ප වෙලා යනවා. ඒ විතරක් ‍නෙවෙයි කිලෝ මීටර් 270 ක් පුරා ප්‍රදේශයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 කින් විතර ඉහළ යනවා. කිලෝ මීටර් 1000ක් විතර ප්‍රදේශයක නිවාසවල බිත්ති ඉරිතලා ගිහින් වීදුරු බිඳෙනවා. මේ වගේ ඊඵචප බෝම්බයක් 60 දශකයේදී අත්හදා බැලීම සඳහා පුපුරුවා තියෙනවා. ඒ රුසියානු කාන්තාරයකදී. ඒ කාන්තාරය අපේ රට වගේ තුන් ගුණයක් විශාල කාන්තාරයක්. බෝම්බය පිපිරීමත් එක්කම මුළු කාන්තාරයම භූමි කම්පාවක් වගේ සෙලවුණා කියලා වාර්තා වෙනවා.

IMAGE

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 2629

ගම්පහ ටියුෂන් ලිංගික උප සංස්කෘතිය කුරුණෑගලත්?

IMAGE 2017 Apr 25 11:46
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයෙන් ප්‍රතිකාර ගන්නා පිරිසෙන් යම්...
Views - 1072

ප්ලාස්ටික් සැත්කම් උන්මාදනී මෙලොව හැරයයි

IMAGE 2017 Apr 25 10:17
සිය සිරුර් අගපසග උලුප්පා පෙනෙන ආකාරයෙන් ප්ලාස්ටික් සැත්කම් කර ගැනීමේ උන්මාදයකින් පෙළුණු...
Views - 8837

මිනිපිරියගේ උපන්දිනේට බෙන්ස් එකක් දුන් හිටපු ඇමති සීයා

IMAGE 2017 Apr 24 15:39
හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාගේ දියණියගේ දියණිය වන ජොවීන්‍යා (Jovinya) මාරසිංහ පසුගිය දා...
Views - 3900

අඩ නිරුවත් විලාසිතා ලිංගික අපරාධ වලට මුලක් නොවේ

IMAGE 2017 Apr 24 12:36
කාන්තා අඩ නිරුවත් විලාසිතා නිසා ලිංගික අපරාධ වැඩි විය හැකි බවට සමාජය පුරා පැතිරයන මතය කිසිදු...
Views - 1454

ආබාධිත රණවිරු තාත්තා කියන සංවේදී කතාවක්

IMAGE 2017 Apr 24 10:27
උතුරේ තිබුණු බිහිසුණු යුද්ධය කොයිතරම් විනාශකාරී අවාසනාවන්ත එකක්ද කියන එක අපි අමුතුවෙන් මතක්...
Views - 1225

Please publish modules in offcanvas position.