lakbima.lk
2017-05-19 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.6200 , විකුණුම් මිල රු.154.4200 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.194.2500 , විකුණුම් මිල රු.200.8600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.166.2500, විකුණුම් මිල රු.172.5500 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.152.6900 , විකුණුම් මිල රු.158.7400 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.0200 , විකුණුම් මිල රු.114.3800 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.110.6800 , විකුණුම් මිල රු.115.6600 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.6900 , විකුණුම් මිල රු.111.6300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3482, විකුණුම් මිල රු.1.3993 |

මුහුණු‍පොතේ මිනීමරුවා සියදිවි නසා ගනියි

මිනිසෙකු ඝාතනය කොට එය එම අවස්ථාවේදී විඩියෝ කොට මුහුණු ‍පොතට දැමූ පුද්ගලයා වෙඩි තබාගෙන සියදිවි නසාගත් බව වාර්තා වෙයි. මෙම වීඩියෝව ඉවත් නොකොට පැය තුනක් පමණ එසේම තිබිම ගැන මුහුණු ‍පොතේ බලධාරින් විමර්ශනයක් අරඹා ඇති අතර මෙම සිදුවිම සම්බන්ධයෙන් මුහුණු‍පොතේ නිර්මාතෘ මාක් සකර්බර්ග් මියගිය පුද්ගලයාගේ පවු‍ලේ අයගෙන් සමාව ඉල්ලා තිබේ. මෙවැනි භීෂණකාරී සිදුවීම් මුහුණු‍පොතට දමා ඒවා තිබෙන්නට ඉඩ හැරීම ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව මුහුණු ‍පොතේ බලධාරීන් පිළිගෙන ඇත.
හැත්තෑ හතර හැවිරිදි රොබට් ගොඩ්වින් නමැත්තා මෙහිදී ඝාතනයට ලක් විය.
ස්ටීව් ස්ටීවන්ස් නැමැති තිස්හත් හැවිරිදි ඇමරිකාවේ ඔහායෝ ප්‍රාන්තයේ පදිංචිකරුවෙකු වූ ඝාතකයා සොයා ‍පොලීසිය රට පුරා පරීක්ෂණ ආරම්භ කොට තිබිණි. මුල් වීඩියෝවෙන් පසු තවත් වීඩියෝවක් මුහුණු ‍පොතට එක්කරමින් ඝාතකයා කියා තිබුණේ තමා මේ වනවිට දහතුන්දෙනෙකු ඝාතනය කර ඇති බව හා අනාගතයේදී තවත් අය ඝාතනය කරන බවය.

සී.එන්.එන්.

IMAGE

ජ්‍යෙතිෂ මිතුරා කාලගුණ අනාවැකි හරියටම කියූ හැටි

IMAGE 2017 May 23 11:20
මා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කරන අවදියේ දුරකථන මගින් වරින් වර කාලගුණික තොරතුරු...
Views - 806

මඟුල් දා රෑ ඥාතීන් ඇවිත් මනාලිය පැහැරගෙන ගිහින්

IMAGE 2017 May 22 13:53
මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ හෝටලයක මධුසමය ගෙවමින් සිටි මනාල යුවලක මනාලිය මංගල රාත්‍රියේදීම...
Views - 2865

වාහන පර්මිට් වික්කෙ මොකද?

IMAGE 2017 May 22 11:13
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි විශේෂ වරප්‍රසාදයක් වන තීරුබදු රහිත බලපත්‍ර විකුණු...
Views - 2583

නෑ හිතමිතුරන් පළා ගිය පසුත් හාම්පුතාගේ දේහය රැකගත් ජිමී

IMAGE 2017 May 22 10:23
ශ්‍රී ලංකාවේ බඹර ප්‍රහාරවලට නිරතුරුවම ලක්වන්නේ මධ්‍ය කඳුකරයේ වතු කම්කරුවෝය. හැටන්,...
Views - 2012

කාටත් නොකී රහසක් නිරෝෂා හෙළිකරයි

IMAGE 2017 May 21 21:03
නිරෝෂා පෙරේරා ගැන ඔබට මොන වගේ හැඟීමක්ද තියෙන්නේ. මතුපිටින් ඔබ දකින නිරෝෂාට වඩා වෙනස්ම...
Views - 3924

විජේවීරගේ චරිතය රඟපා නිමවන තුරු කළ කැපවීම කමල් හෙළි...

IMAGE 2017 May 21 13:33
ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙකු විදිහට කවුරුත් දැන හඳුනාගෙන සිටින කමල් අද්දර ආරච්චිට පසුගිය...
Views - 2935

Please publish modules in offcanvas position.