lakbima.lk

හදිසි හමුවක්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණි කටුගස්තොට, ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයයේ ශිෂ්‍යාවන් පිරිසකට පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍ර‍යේදී හදිසියේම අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසුණි.

පාර්ලිමේන්තු නැරඹීමට පැමිණි මෙම ශිෂ්‍යාවන් හා ඔවුන්ගේ පාසලේ ගුරු මහත්ම මහත්මීන් දුටු වික්‍රමසිංහ මහතා ඔවුන් සිටි ස්ථානයට ගොස් ඔවුන් සමග සුහද කතා බහක නියැලී සිටි අයුරු ඡායාරූයේ දැක්වේ.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.