lakbima.lk

ජපාන ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ජනපති හමුවෙයි


 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජපානයේ ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කෙන්ජි හරදා (Kenji Harada) මහතා අතර හමුවක් අද (26) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී සිදු විය.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා, ජපන් තානාපති අකිරා සුගියාමා (Akira Sugiyama) මහතා, ජපන් ආරක්ෂක සහයෝගීතා හා හුවමාරු අධ්‍යක්ෂ මසකෂු ටකහෂි (Masakazu Takahashi) සහ රාජ්‍ය අමාත්‍යවරයාගේ විධායක සහායක හිරෝෂි කොකුබා (Hiroshi Kokubo) ද මෙම හමුවට එක් වී තිබේ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.