ජින්ජර් සෝඩා
අවශ්‍ය ද්‍රව්‍ය
ඉඟුරු ග්‍රෑම් 50
සෝඩා බෝතලයක්
සීනි තේ හැඳි 5
සාදන ආකාරය
ඉඟුරු ටික සෝදා කුඩාවට කපා වතුර ටිකක් දමා බ්ලෙන්ඩර් කර යුෂ ටික මිරිකා පෙරා ගන්න. දැන් එයට සෝඩා සීනි දමා හොඳින් මිශ්‍රකර ශීතකරණයේ තබා බිමට ගන්න.