lakbima.lk

ලයිම් සෝඩා

අවශ්‍ය ද්‍රව්‍ය

දෙහි ගෙඩි 4ක්

සෝඩා බෝතලයක්

ලුණු ස්වල්පයක්

ගම්මිරිස් ස්වල්පයක්

සීනි මේස හැඳි 1

සාදන ආකාරය

දෙහි ගෙඩි හොඳින් මිරිකා ඇට ඉවත් කර ගන්න. දැන් එය බඳුනකට දමන්න. එයට සීනි, ලුණු, ගම්මිරිස්, සෝඩා දමා හොඳින් මිශ්‍රකර ශීතකර බිමට ගන්න.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.