lakbima.lk

ප්‍රතිත්‍රස්ත පනත සඳහා දැනට ඉදිරිපත් වී ඇති යෝජනා හෙට (25) පැවැත්වෙන පාර්ලිමේන්තු ආංශික කාරක සභාවේදී සාකච්ඡා කර එකඟතාවයකට පැමිණීමෙන් පසු ප්‍රකාශයට පත් කරන බව මෙම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙම පනත ප්‍රකාශයට පත්වීමෙන් පසු පාර්ලිමේන්තු විවාදයක් පවත්වා සම්මත කර ගන්නා බවය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට වත්මන් රජය ඉදිරිපත් කර ඇති මෙම පනතට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඊට ඇතුළත් විය යුතු සංශෝධන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආංශික කාරක සභාවට යොමු කර ඇත.

ප්‍රතිත්‍රස්ත පනතට ඇතුළත් කර ඇති ඇතැම් වගන්ති සම්බන්ධයෙන් නීති විශාරදයන් මෙන්ම සමාජයේ විවිධ ක්ෂේත්‍රයන්ගෙන් මේ වන විටත් දැඩි විවේචන එල්ල වී තිබේ.

 ජයසූරිය උඩුකුඹුර

  1. අද ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක්
  2. ඉන්දුනීසියාවේ භූ කම්පනයක්
  3. රනිල් කොමිසම කැඳවයි නිලධාරීහු නොයති
  4. රියැදුරු බලපත්‍ර ඉල්ලන 12%ක්ම ෆේල්
  5. 2018 සා/පෙ ප්‍රතිඵල ලබන සතියේ
  6. ලසිත් මාලිංග ක්‍රිකට් පිටියට සමුදීම නිවේදනය කරයි
  7. සේනා ලෝකයටම තර්ජනය වන ලකුණු
  8. නෙඩුන්කේනි රක්ෂිතයේ වෙහෙරක් හාරා නිධන් ගත් 4ක් අත්අඩංගුවට
  9. Rainfall Mission දෙවන අදිර අද අරඹයි
  10. ශ්‍රීලනිප ‍පො.ජ.පෙ. සාකච්ඡාවේදී ජනපති අපේක්ෂකයා ගැන කතා කළේ නෑ
  11. අපේ මානව හිමිකම් සභාපතිනිය අපේ විය යුතුයි
  12. පෞද්ගලික අංශයට අලුත් නීති
  13. මන්නාරම සමූහ මිනිවලේ කැනීම් මාස 3ක් නවතයි
  14. පළාත් තුනකට අකුණු අවදානමක්
  15. විල්පත්තුවේ කර්මාන්ත පුර නැහැ ජනතාව පදිංචිකරලත් නැහැ - ඇමති රිෂාඩ්
  16. කෘතිම වැසි සාර්ථකයි ; මවුස්සාකැලේට වැසි (Update)
  17. බීඩී කොළ කිලෝග්‍රෑම් 1548 ක් සමඟ 3ක් අත්අඩංගුවට
  18. ගින් ගත් කැබ් රථයේ තිබී පිලිස්සී මිය ගිය පුද්ගල සිරුරක් හමුවෙයි
  19. අර්ජුන් මහෙන්ද්‍රන් ගැන මාධ්‍ය වාර්තා සිංගප්පුරු රජයේ නිල ප්‍රකාශ නොවේ - රජය
  20. පුල්මුඩේ ඛනිජ වැලි නිධිය විකුණන්නේ නැහැ - ඇමති රිෂාඩ්
  21. වෙඩි වැදුණු බෙලිඅත්ත ප්‍රා.ස.විපක්ෂ නායක මිය යයි
  22. ආයුර්වේද සම්බාහනය මුවාවෙන් පැවති ගණිකා නිවාස 3ක් අල්ලයි
  23. තරුණයෙකුට පහරදුන් පොහොට්ටු ප්‍රාදේශිය සභා මන්ත්‍රි අත්අඩංගුවට
  24. එල්.ටි.ටි.ඊ ආයුධ සොයා මුල්ලිවයික්කාල් නිවසක කැනීමක්
  25. සිසු හැඳුනුම්පත් සෑදීමේදී විදුහල්පතිවරු නොසලකිලිමත්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.