lakbima.lk

ශ්‍රීපාද වන්දනාවේ පැමිණි කාන්තාවක්  මිය ගොස් ඇති බව නල්ලතන්නිය පොලීසිය පවසයි.මෙසේ මිය ගොස් ඇත්තේ, කිරිබත්ගොඩ, බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි සිටි මොරවකලාගේ කරුණාවතී නැමති (63) හැවිරිදි සිවිදරු මවකි.

මිය ගිය අය තම පවුලේ සාමාජිකයින් සමග නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයෙන් (23) දා උදෑසණ ශ්‍රීපාදය වන්දනා කර ආපසු නල්ලතන්නිය දක්වා පැමිණෙමින් සිටියදී “ඉදිකටුපාන”ප්‍රදේශයේදී හදිසියේ රෝගාතුර වීමෙන් පසුව නල්ලතන්නිය පොලීසියේ නිලධාරීන් හා ඥාතීන් සමග නල්ලතන්නිය දක්වා ගෙනවිත් ඇත. පසුව මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කරන විටත් මෙම කාන්තාව මිය ගොස් සිටි බව නල්ලතන්නිය පොලීසිය පවසයි.

මස්කෙළිය ප්‍රාදේශිය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි ලියැදිපිටිය මහතා විසින් අද (24) දා  පවත්වන ලදී. මස්කෙළිය හදිසි මරණ පරීක්ෂක නරසිංහ පෙරුමාල් මහතා විසින් මරණ පරීක්ෂණය පවත්වා ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තාව සැළකිල්ලට ගෙන මෙම මරණය හෘදයාබාධයක් හේතුවෙන් සිදුවූ හදිසි මරණයක් බවට නිගමනය කළේය.

මස්කෙළිය-ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

  1. අවසන් 20 යි 20 තරඟයේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුගේ වෙනසක්
  2. ප්‍රතිත්‍රස්ත පනතේ යෝජනා ප්‍රකාශයට පත්කෙරේ
  3. අද ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක්
  4. ඉන්දුනීසියාවේ භූ කම්පනයක්
  5. රනිල් කොමිසම කැඳවයි නිලධාරීහු නොයති
  6. රියැදුරු බලපත්‍ර ඉල්ලන 12%ක්ම ෆේල්
  7. 2018 සා/පෙ ප්‍රතිඵල ලබන සතියේ
  8. ලසිත් මාලිංග ක්‍රිකට් පිටියට සමුදීම නිවේදනය කරයි
  9. සේනා ලෝකයටම තර්ජනය වන ලකුණු
  10. නෙඩුන්කේනි රක්ෂිතයේ වෙහෙරක් හාරා නිධන් ගත් 4ක් අත්අඩංගුවට
  11. Rainfall Mission දෙවන අදිර අද අරඹයි
  12. ශ්‍රීලනිප ‍පො.ජ.පෙ. සාකච්ඡාවේදී ජනපති අපේක්ෂකයා ගැන කතා කළේ නෑ
  13. අපේ මානව හිමිකම් සභාපතිනිය අපේ විය යුතුයි
  14. පෞද්ගලික අංශයට අලුත් නීති
  15. මන්නාරම සමූහ මිනිවලේ කැනීම් මාස 3ක් නවතයි
  16. පළාත් තුනකට අකුණු අවදානමක්
  17. විල්පත්තුවේ කර්මාන්ත පුර නැහැ ජනතාව පදිංචිකරලත් නැහැ - ඇමති රිෂාඩ්
  18. කෘතිම වැසි සාර්ථකයි ; මවුස්සාකැලේට වැසි (Update)
  19. බීඩී කොළ කිලෝග්‍රෑම් 1548 ක් සමඟ 3ක් අත්අඩංගුවට
  20. ගින් ගත් කැබ් රථයේ තිබී පිලිස්සී මිය ගිය පුද්ගල සිරුරක් හමුවෙයි
  21. අර්ජුන් මහෙන්ද්‍රන් ගැන මාධ්‍ය වාර්තා සිංගප්පුරු රජයේ නිල ප්‍රකාශ නොවේ - රජය
  22. පුල්මුඩේ ඛනිජ වැලි නිධිය විකුණන්නේ නැහැ - ඇමති රිෂාඩ්
  23. වෙඩි වැදුණු බෙලිඅත්ත ප්‍රා.ස.විපක්ෂ නායක මිය යයි
  24. ආයුර්වේද සම්බාහනය මුවාවෙන් පැවති ගණිකා නිවාස 3ක් අල්ලයි
  25. තරුණයෙකුට පහරදුන් පොහොට්ටු ප්‍රාදේශිය සභා මන්ත්‍රි අත්අඩංගුවට

Page 7 of 1273

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.