lakbima.lk

රිෂාඩ් බදුර්දීන්ට අමාත්‍යයවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනවා ජයග්‍රහණය කරවිමට ප්‍රධාන දේශපාලන පක්ෂ වල නායකයින් කටයුතු නොකරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රි ගුණරත්න මහතා පැවසිය.

මධ්‍යම පලාත් ආණ්ඩුකාරවරයා එබැව් කියා සිටියේ නාවලපිටිය වැවේගම ප්‍රදේශයේ පදිංචි උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදින් ඇසු ප්‍රශ්නවලට පිලිතුරු දෙමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු ආණ්ඩුකාරවරයා කියා සිටියේ රිෂාඩ් බදුර්දීන්ට අමාත්‍යයවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව දේශපාලන ඩිල් එකක් බවයි.

රිෂාඩ් බදුර්දීන්ට අමාත්‍යයවරයාගේ අමාත්‍යංශය පාඩු ලබන අමාත්‍යංශයක් බවත්, එම අමාත්‍යංශය තුල රිෂාඩ් බදුර්දීන්ට අමාත්‍යයවරයා කිසිදු සේවයක් නොකරන බවද ආණ්ඩුකාරවරයා පැවසිය.

ගල්බොඩ අත්තේ ඥාණසාර හිමියන්ට පොදු සමාව ලැබිම තුලින් උන් වහන්සේ මෙරට තුල භෞමික අඛන්ඩතාවය ඇති කිරිමටත්  රටේ සියළුම ජාතින් අතර  සාමය සමගිය ඇති කිරිමටත් කටයුතු කල යුතු බවයි.

මේ වසරේ මුලින්ම පැවැත්වෙන්නේ ජනාධිපති මැතිවරණයක් බවත්, එම මැතිවරණයට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කරන අපෙක්ෂකයා පසුව දැනුම් දෙන බවත් ආණ්ඩුකාරවරයා පැවසිය.

හැටන් රංජිත් රාජපක්ෂ  

  1. තෙරේසා මේ අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වීමේ තීරණයක
  2. නීති විරෝධි ලෙස වැලි ප්‍රවාහනය කළ පුද්ගලයින් 6ක් අත්අඩංගුවට
  3. ජනපති ගිය ගුවන් යානය අනතුරක යැයි අසත්‍ය පැතිරූ සරසවි සිසුවාට ඇප
  4. ටිපර් රථයකට යට වි යාචිකාවක් ජිවිතක්ෂයට
  5. තේරීම් කාරක සභාවෙන් කාවින්ද ජයවර්ධන ඉවත් වෙයි
  6. කඩවත මනුෂ්‍ය ඝාතනයක්
  7. අසත්‍ය ඇමතුමක් නිසා අනුරාධපුරයේ පාසල් අසල දැඩි කලබලයක්
  8. මතුගම පාසලකින් බෝම්බ පාර්සලයක් හමුවේ
  9. තේරිම් කාරක සභාවේ පළමු වාර්තාව අගමැති සති දෙකකින් ඉල්ලයි
  10. විපක්ෂයේ සිටියදී තමන් ඉදිරිපත් කළ යෝජනා ඉරා කුණු බක්කියට දැම්මා
  11. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කථානායකට යැවූ ලිපිය
  12. හැටන් මහනුවර මාර්ගයේ බස් වර්ජනයක්
  13. ඥාණසාර හිමියෝ නිදහස ලබා අප්‍රසිද්ධියේම බන්ධනාගාරයෙන් පිටව යති
  14. මුහුණු ආවරණය සහිත ඇඳුම් හා ආරක්ෂිත හිස් ආවරණ ගැන පාසල් ප්‍රධානීන්ට ඇමතිගෙන් ලිපියක්
  15. 2020 පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය සඳුදාට නිකුත් වෙයි
  16. පතලට වැටී අසාධ්‍යව සිටි පුද්ගලයෙක් මරුට
  17. නීති විරෝධීව හක් බෙල්ලන් ප්‍රවාහනයක කළ අයෙක් අත්අඩංගුවට
  18. දාසය හැවිරිදි පාසල් සිසුවිය ගෙල වැළලාගෙන මරුට
  19. තනිව සිටි විශ්‍රාමික වෛද්‍යවරයෙක් ඝාතනය කරලා
  20. මව්වරු වඳ කළ බව කියන පුවතක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ
  21. ශ්‍රිපාද රක්ෂිතයේ අනවසරෙන් මැණික් ගැරූ 07ක් අත්අඩංගුවට
  22. ගෝඨාභයට ප්‍රතිකාර සඳහා සිංගප්පූරු යන්න අවසර
  23. ත්‍රිවිධ හමුදාවේ සලාක හා දීමනා වැඩි කෙරේ
  24. කේරළ ගංජා කිලෝ 132ක් සමඟ සැකකරුවන් 2ක් අත්අඩංගුවට
  25. රිෂාඩ් නිසා පක්ෂ නායකයෝ අද රැස්වෙති

Page 2 of 2015

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.