lakbima.lk

සා.පෙළ නැවත සමීක්‍ෂණ අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්


 2018 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල නැවත සමීක්‍ෂණය සදහා අයදුම්පත් භාර ගැනීම අදින් අවසන් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ඉකුත් මාර්තු මස 28 වනදා සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල නිකුත් කෙරුණි.
 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.