lakbima.lk

ඊශ්‍රායල පළමු අභ්‍යවකාශ යානය සඳ මතට කඩාවැටෙයි

ඊශ්‍රායලය විසින් සඳමතට යැවූ අභ්‍යවකාශ යානයක් කඩාවැටී ඇත. පසුගිය පෙබරවාරි මස ගමන් ආරම්භ කළ එය ඊශ්‍රායලය විසින් සඳට යැවූ ප්‍රථම  අභ්‍යවකාශ යානයයයි. එහි ප්‍රධාන එන්ජිමේ හටගත් කාර්මික දෝශයක් නිසා යානය සඳ මතට කඩා වැටී ඇත.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.