lakbima.lk

ඇමරිකන් පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ කටයුතු සාර්ථකයි


තමා ඇමරිකාවේ සංචාරයක නිරතවූයේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට සඳහා බවත් එය සාර්ථකව සිදු කරගත් බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
අද පෙරවරුවේ දිවයිනට පැමිණීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.