lakbima.lk

ඩොලරය 176.50යි


ශ්‍රී ලංකා මහබැංකුව විසින්  අද (12) නිකුත්කළ විනිමය අනුපාත සටහන අනුව ඇමරිකන් ඩොලරයක විකුණුම් මිල රුපියල් 176.50ක් විය. එහි ගැණුම් මිල සටහන් වූයේ 172.66 ලෙසය.  ඊයේ (11) ඇමරිකන් ඩොලරයක විකුණුම් මිල රුපියල් 176.49ක් වූ අතර ගැණුම් මිල සටහන් වූයේ 172.65ක් විය.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.