lakbima.lk

IOC ඉන්ධන මිලත් නගී



ලංකා IOC සමාගමද ඉන්ධන මිල ඉහළ දමා ඇත.

ඒ අනුව ලංකා IOC ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 132 ක් හා ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 162ක් වශයෙන්ද මිල දමා තිබේ .

ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 113ක් වන අතර සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 134ක් වේ.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.