lakbima.lk

ෆේස්බුක්, වට්ස්ඇප් හා ඉන්ස්ටග්‍රෑම් බිඳවැටෙයි

ලොව පුරා ෆේස්බුක්, වට්ස්ඇප් හා ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල බිඳවැටිමකට ලක් වී ඇති බව විදෙස් මාධය වාර්තා කරයි
මේ සමබන්ධව පිළිබඳ ලොව පුරා එම ගිණුම් හිමියන් රැසක් චෝදනා කරයි.
ඉන්දියාව, බංගලාදේශය, ආජන්ටිනාව, බ්‍රසීලය වැනි රටවල මේ තත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන අතර තවත් රටවල් වල මේ යෙදවුම් අර්ධ ක්‍රියාකාරී තත්වයක පවතී
 මේ තත්වය හැකි ඉක්මනින් යථා තත්වයට පත්කිරීමට තම කණ්ඩායම කටයුතු කරමින් සිටින බව ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාලා විසින් නිල ට්විටර් පණිවිඩ නිකුත් කර තිබේ.
මේ අතර ගූගල් සමාගමේ සේවාවද ඊයේ (13) බිඳවැටීමකට ලක්විය

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.