lakbima.lk

මහින්ද ඉන්දියාවේ සංචාරයක

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා දෙදින සංචාරයක් සඳහා හෙට(09)  ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය.

හෙට සහ අනිද්දා  හින්දු පුවත්පත මඟින් ඉන්දියාවේ බංගලෝර්හි දී පවත්වන සමුළුවක් සඳහා මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වන අතර මෙම සමුළුවේ සමාරම්භක දේශනය රාජපක්ෂ මහතා විසින් පවත්වනු ඇත.

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.