lakbima.lk

ATM හොරෙක් අල්ලන්න පොලීසිය මහජන සහය පතයි

රත්මලානේ බැංකුවක ATM යන්ත්‍රයට විද්‍යුත් උපකරණයක් සවිකර එමගින් ATM කාඩ්පත්වල රහස් දත්ත ලබාගෙන ඒවා යොදාගෙන ව්‍යාජ ATM කාඩ්පත් සකසා විදෙස් රටවලදී අනවසරයෙන් ගනුදෙණු සිදුකළ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහය පතයි.
ඔහු පිළිබඳව තොරතුරක් ඇත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 011-2422176 හෝ 011-2326670 යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.