lakbima.lk

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අද රැස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අද(11) පෙරවරු 10.00 සිට 12.30 දක්වා කාලය තුළ පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතයි
නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පාර්ලිමේන්තුවේදී රැස්වන වන බව ඊයේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. මෙහිදී විපක්ෂ මන්ත්‍රීවරුන් පවසා සිටියේ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය  රැස්වීම පළිබඳව දින තුනකට ෙපර  පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතු බවයි. එ් තීරණය පක්ෂ නායක රැස්වීම දී ගත් බව පැවසූ නියෝජ්‍ය කථානායකවරයා. යම් ගැටළුවක් අැත්නම් කථානායකවරයාට ලිඛිතව දන්වන ෙලස පැවසීය.
පාර්ලිමේන්තුව ද අද පස්වරු 01.30 ට රැස් වීමට නියමිතය.


අද පස්වරු 01.30 ට පාර්ලිමේන්තුව රැස් වීමට නියමිතයි.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.