lakbima.lk

ඉන්ධන මිල පහළට (UPDATE)

අද (10) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් හා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් දෙකකින්ද, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් තුනකින්ද අඩු කිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ ඉන්ධන මිල සූත්‍රයට අනුවය.

මෙවර ඉන්ධන මිල පහත හෙළන්නේ අඛන්ඩ්ව සිව්වැනි වරට බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ

 

ඉන්ධන මිල සංශෝධනය කෙරේ

 
2019 Jan 10 19:29

--------------------------------------

අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය වීමට නියමිත යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ අලි හසන් මහතා  www.lakbima.lk වෙත පැවසීය.

තෙල් මිල සංශෝධනය පිළිබඳව සාකච්ඡාවක් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේදී අද පස්වරුවේ පැවැත්වුණ බවද සඳහන් කළේය.


 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.