lakbima.lk

මැයි 20 රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කෙරේ

මැයි 20 වැනි සඳුදා රජයේ නිවාඩු දිනයක් ලෙස නම්කර තිබේ.

වෙසක් පොහොය සහ ඊට පසුදින සති අන්තයේ යෙදීම නිසා රජය මෙම තීරණයට එළඹ ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.