lakbima.lk

දුම්රිය ප්‍රමාදයක්

  

කාර්යාල දුම්රියක් පීලි පැනීම හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් පවතින බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

 

ඒ අවිස්සාවේල්ල සිට කොළඹ බලා ධාවානය වූ දුම්රියක් නුගේගොඩ සහ නාරාහේන්පිට අතරදී පිලිපැනීමට ලක්වීමෙනි.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.