lakbima.lk

තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

තද සුළං ඇතිවීමේ අවදානමක් සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත්කර තිබේ

දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය ඉදිරි දින කිහිපහේදී තවදුරටත් පවතිනු ඇතැයි අහේක්ෂා කෙරේ.

උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය ස මාතහේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 60 දක්වා තද සුළං ඇතිවිය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශ වලට විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැක.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.