lakbima.lk

ඩෑන් ප්‍රසාද්ට ඇප

 

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඊයේ අත්අඩංගුවට  ගත් නව සිංහලේ ජාතික සංවිධානයේ අධ්‍යක්ෂ ඩෑන් ප්‍රියසාද් මහතා අද (15) ඇපමත නිදහස්කර තිබේ.

ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් මත ඔහු  මුදා හැරීමට නියෝග කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා, සෑම ඉරුදිනකම උදෑසන 9 ත් 12 ත් අතර කාලයේ කොළඹ අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙසට ද ඔහුට නියෝග කළේය.

මොහු අත්අඩංගුවට ගනු ලැබූවේ ජනතාව සමඟ  උද්ඝෝෂණවල නියැලී සිටි  බවට ඇති තොරතුරු සම්බන්ධයෙන්  ප්‍රශ්න කිරීම සඳහාය.

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.