lakbima.lk

ඉහල කොත්මලේ වාන් දොරටු පහක් විවෘත කරයි

 


මධ්‍යම කදුකරයට ඇදහැලෙන ධරානිපාත වර්ෂාවත් සමග ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු පහක් විවෘත කිරිමට පියවර ගෙන ඇති බව එහි නිලධාරියකු පවසන ලදි.


ප්‍රදේශයට 18වන දින සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග එම ජලාශයේ ජල මට්ටම ඉහල යාමත් සමග මෙම ජලාශයේ වාන් දොරටු විවෘත කිරිමට පියවර ගත් බව එම නිලධාරියා පවසන ලදි.

සුදත් සෙල්ලහේවා - හැටන්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.