lakbima.lk

අවිස්සාවේල්ල නුවරඑළිය මාර්ගයේ වාහන ධාවනය සීමා කෙරේ

අවිස්සාවේල්ල නුවරඑළිය (A7) මාර්ගයේ වාහන ගමනාගමනය සීමාකර ඇතැයි පොලිසිය පවසයි.

ඒ යටියන්තොට නගරයේ ගණ දෙවි කෝවිල අසල බෝක්කුවක් ගැලා බැසීම හේතුවෙනි.

විකල්ප මාර්ගලෙස යටියන්තොට නගරයේ ඔරලෝසු කණුව අසලින් හා බෝධිය අසලින් සමන් දෙවි පිළිරුව දක්වා ගමන්කර ප්‍රධාන මාර්ගයට පිවිසිය හැක.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.