lakbima.lk

ඥාණසාර හිමියන්ට පොදු සමාවක්?

සිරගතව සිටින බොදුබල සේනා සංවිධානයේ මහා ලේකම්, පූජ්‍ය ගලගොඩ‍අත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති පොදු සමාවක් ලැබෙනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

උන් වහන්සේට පොදු සමාවක් ලබා දෙන ලෙස භික්ෂූන් වහන්සේලා ඇතුළු පාර්ශව කිහිපයක් ජනාධිපතිවරයා වෙත ඉල්ලීම් ඉදිරිපත්කොට ඇතැයිද, ඒවා සලකා බලා නිදහස් දිනය සැමරෙන පෙබරවාරි 04දා උන්වහන්සේට බොහෝවිට පොදු සමාවක් හිමිවනු ඇතියිද එම ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

පානුක රාජපක්ෂ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.