lakbima.lk

 කොදෙව් දූපත්හි පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් 20-20 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග සහ ඉසුරු උදාන ඉහළම මිලකට අලෙවි වී තිබේ.

 මේ අනුව ලසිත් මාලිංග ශා.ලුසියා පිල ඩොලර් 1,60,000 කට ලබා ගෙන ඇති අතර එම කණ්ඩායමේ නායකයා ලෙස කිරන් ‍පොලාර්ඩ් කටයුතු කරයි.

 ශ්‍රී ලංකාවේ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන ශා.කිට්ස් සහ නෙවිස් කණ්ඩායමට ඩොලර් 1,60,000 කට මිලදී ගෙන තිබේ.

 කොදෙව් සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයන් වන ඔන්ඩේ්‍ර රසල් සහ ඩ්වේන් බ්‍රාවෝ යළිත් ජැමෙයිකා පිලටම ක්‍රීඩා කරන අතර හිටපු ජැමෙයිකානු නායක ක්‍රිස් ගේල් වසරක් කණ්ඩායමෙන් ඉවත්ව සිට යළි පැමිණ තිබේ.

 පකිස්තානු දඟ පන්දු යවන්නා වන ෂඩාබ් ඛාන් ගිය වසරේ ආබාධයක් හේතුවෙන් ක්‍රීඩා නොකළ අතර මෙවර යළිත් ඔහු ගයානා පිලට එක්වී සිටියි.

 ලෝක කුසලාන සංචිතයේ ස්ථානයක් අහිමිවූ ශ්‍රී ලංකාවේ කඩුලු රකින්නාවූ නිරෝෂන් දික්වැල්ල පළමු වරට ලසිත් මාලිංග නියෝජනය කරන ශා. ලුසියා පිලට තෝරා ගෙන තිබේ.

 වසර ගණනාවක් කැරිබියන් ප්‍රීමියර් ලීග් තරගාවලිය නියෝජනය කළ ලුක් රොන්කි, බ්‍රෙන්ඩන් මැකලම් සහ ක්‍රිස් ලින් මෙවර තරගාවලියෙන් ඉවත්වී තිබේ.

 

  1. හිරගෙදර සිටින පුතාට ගංජා ඇද්ද අම්මා අත්අඩංගුවට
  2. නිවුන් සොයුරියන් තිදෙනා පාසලේ පඩිපෙළ නගිද්දී එක් සොයුරියක් මෙළොව හැරයයි
  3. අනියම් බිරියගේ ඉල්ලීමට ඇයගේ සැමියා මරා පවුල් කන්න හැදූ සුසන්තගේ පාපොච්චාරණය
  4. පුතා ඉස්කෝලෙට නොගත්තාට වහලට නැග්ග අම්මා
  5. විරාත් කෝලිගෙන් තවත් වාර්තාවක්
  6. අයියා බේරගන්න කියා ලක්ෂ 50ක් කප්පම් ඉල්ලූ මධූෂ්ගේ කැප්ටන් මල්ලී
  7. ජනපති පුතුගේ විවාහ මංගලෝත්සවයේ කිසිඳු ඡායාරූපයක් මාධ්‍ය ඔස්සේ කරළියට නාවේ ඇයි?
  8. ෆේස්බුක් එකේ ලොකු කතා කියන හුඟක් අය වචනවලට පමණක් සීමා වෙලා
  9. ලොව දිගම නම ඇති ලොව වයස්ගතම විදුහල්පතිනිය හමුවුණෙමු
  10. එජාප 3ක් හා ශ්‍රීලනිප 3ක් බදියුදීන්ට එරෙහි වෙති - ඊබ්‍රාහීම් නිසා ජවිපෙට කිව්වේ නැහැ

Page 1 of 236

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.