lakbima.lk

2020 වසරේ සිට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සංචාරකයන්ට විවෘත කිරීමට නාසා ආයතනය තීරණය කර ඇත. ඒ අනුව සංචාර සහ වෙනත් ව්‍යාපාර සඳහා අභ්‍යවකාශ මධ්‍යස්ථානය විවෘත කරන බව නාසා ආයතනය නිවේදනය කර තිබේ.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ රොබින් ගේටන්ස් ප්‍රකාශ කරන්නේ වසරකට දෙවරක් පමණ ගගනගාමීන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ කෙටි ක්‍රියාන්විතවල යෙදීමට නියමිත බවයි. පෞද්ගලික ගගනගාමීන්හට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සංචාරය කිරීම සඳහා දින 30කට ආසන්න කාලයකට අවසර ලැබෙන බවද නාසා ආයතනය නිවේදනය කරයි.

නමුත් සංචාරකයන් රැගෙන යනු ලබන්නේ ඇමරිකානු අභ්‍යවකාශ යානාවක පමණක් වීම විශේෂත්වයකි. පෞද්ගලික ව්‍යාපාර කණ්ඩායම්වලට ඇතුළු වන පිරිස තීරණය කළ යුත්තේ අදාළ සමාගම් වන අතර, පෞද්ගලික ගගනගාමීන් අභ්‍යවකාශ ගමනට අවශ්‍ය පුහුණුව ලබා සිටිය යුතු අතර යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවිය යුතුය.

 

  1. මේ කඳු නැගීමේ වාරයේ එවරස්ට් නගින්නන් 19 දෙනකු මරුට
  2. ඉන්දීය මහ මැතිවරණයේදී මුස්ලිම්වරු හේදිලාම ගියේ කොහොමද?
  3. ඇත්තටම ඇමෙරිකන් හමුදාව ලංකාවට එන්න හදනවාද?
  4. ඇමෙරිකාවේ ජීවත් වන මුස්ලිම් වැසියන්ට අරාබිය වෛර කරන්නේ ඇයි?
  5. තායිලන්තයේ නව අගමැති ප්‍රයුත් චාන් ඔචා
  6. ට්‍රම්ප් එන්ගලන්තයේ සංචාරයක
  7. ලංකාවෙන් පලා ගිය අයිඑස්ලා සොයා ඉන්දියාවේ මෙහෙයුම්
  8. සෞදි රජු ඉරාණයට වගකීම සිහිකරයි
  9. වසර 50කට පසුව පිටපිට දෙවරක් දිනු එකම නායකයා
  10. බ්‍රෙක්සිට් පක්ෂ නායකයාට මිල්ක්ෂේක් ප්‍රහාරයක්
  11. සුපිරි මෝටර් රථ ධාවන ශුර නිකී ලවුඩා මියයයි
  12. ගබ්සා නීති නිසා ඇමරිකාවේ විරෝධතා
  13. Google සමාගමත් Huawei සමාගමට වැට බඳී
  14. භූතානයේ දොස්තර අගමැති
  15. හුවාවි නිසා අමෙරිකාවට හදිසි තත්ත්වයක්
  16. ආසියානු ජනතාවගේ සුන්දර ජීවිත අභිලාෂයන් සැබෑ කරමු - චීන ජනපති
  17. මහ ඇමැතිට කනේ පහරක්
  18. අන්තවාදීන්ට උදව් කළ ශමීමා රටට ආවොත් එල්ලනවා
  19. දකුණු අප්‍රිකාවේ ජනපති පුටුවට රම්පෝසා යළිත්
  20. අයිසිස් මදිවාට අල්ඛයිඩාවත් යළිත් හිස ඔසවයි
  21. ත්‍රස්තවාදයට උඩගෙඩි දුන් ට්විටර් ගිණුම් 1,50,000ක් අත්හිටුවයි
  22. අයි.එස් ප්‍රහාරයකින් 3ක් මරුට
  23. බොරතෙල් මිල ඉහළ යයි
  24. රොයිටර් මාධ්‍යවේදීන් දෙදෙනාට පොදු සමාව
  25. ගුවන් යානයක් ගිණි ගැනීමෙන් 41ක් මරුට

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.