lakbima.lk

ටයිටන්ගේ රහස් අනාවරණය කර ගැනීමට සුවිශේෂී හෙලිකොප්ටරයක් වැනි ඩ්‍රෝන යානයක්, ටයිටන් බලා යැවීමට ඇමෙරිකාවේ නාසා ආයතනයේ විද්‍යාඥයන් සූදානම් වෙයි. නවීන තාක්ෂණයේ උපරිමය යොදා ගනිමින් නිර්මාණය වන මෙම නව ඩ්‍රෝන යානය ‘ඩ්‍රැගන්ෆ්ලයි’ යනුවෙන් ද මෙම මෙහෙයුම ‘ඩ්‍රැගන්ෆ්ලයි මෙහෙයුම’ යනුවෙන් ද නම් කර ඇත.

‘ඩ්‍රැගන්ෆ්ලයි’ ඩ්‍රෝන යානය ටයිටන් චන්ද්‍රයාගේ මතුපිට ගවේෂණ කටයුතු සිදු කරනු ඇත. නාසා ආයතනය අභ්‍යවකාශ ගවේෂණ කටයුත්තකට මෙවැනි ඩ්‍රෝන යානයක් භාවිත කරන පළමු අවස්ථාව මෙයයි. ඩ්‍රෝන යානයක් යනු නියමුවන් රහිතව දුරස්ථ පාලනයෙන් ක්‍රියාත්මක වන රොබෝ යානයකි.

ජීවය නිර්මාණය වූයේ කෙසේදැයි සාක්ෂි සෙවීම පමණක් නොව, යම් හෙයකින් ටයිටන් ලොවේ පිටසක්වළ ජීවීන් (ක්ෂූද්‍රජීවීන් වැනි) සිටී නම් ඔවුන් සොයා ගැනීම පවා මෙම මෙහෙයුමේ අරමුණ යැයි පැවැසෙයි.

කෙසේ නමුත් ජීවීන් හමුවේවි යැයි සිතිය නොහැකි බව නාසා පැහැදිලි කරයි.

  1. විලියම් සහ කේට් පකිස්ථානයේ සංචාරයකට සූදානම්
  2. ටෝකියෝවට උතුරු දෙසින් භූමි කම්පාවක්
  3. ඉන්දීය රජයෙන් ඇමෙරිකාවට බදු ගසයි
  4. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සංචාරකයන්ට
  5. මේ කඳු නැගීමේ වාරයේ එවරස්ට් නගින්නන් 19 දෙනකු මරුට
  6. ඉන්දීය මහ මැතිවරණයේදී මුස්ලිම්වරු හේදිලාම ගියේ කොහොමද?
  7. ඇත්තටම ඇමෙරිකන් හමුදාව ලංකාවට එන්න හදනවාද?
  8. ඇමෙරිකාවේ ජීවත් වන මුස්ලිම් වැසියන්ට අරාබිය වෛර කරන්නේ ඇයි?
  9. තායිලන්තයේ නව අගමැති ප්‍රයුත් චාන් ඔචා
  10. ට්‍රම්ප් එන්ගලන්තයේ සංචාරයක
  11. ලංකාවෙන් පලා ගිය අයිඑස්ලා සොයා ඉන්දියාවේ මෙහෙයුම්
  12. සෞදි රජු ඉරාණයට වගකීම සිහිකරයි
  13. වසර 50කට පසුව පිටපිට දෙවරක් දිනු එකම නායකයා
  14. බ්‍රෙක්සිට් පක්ෂ නායකයාට මිල්ක්ෂේක් ප්‍රහාරයක්
  15. සුපිරි මෝටර් රථ ධාවන ශුර නිකී ලවුඩා මියයයි
  16. ගබ්සා නීති නිසා ඇමරිකාවේ විරෝධතා
  17. Google සමාගමත් Huawei සමාගමට වැට බඳී
  18. භූතානයේ දොස්තර අගමැති
  19. හුවාවි නිසා අමෙරිකාවට හදිසි තත්ත්වයක්
  20. ආසියානු ජනතාවගේ සුන්දර ජීවිත අභිලාෂයන් සැබෑ කරමු - චීන ජනපති
  21. මහ ඇමැතිට කනේ පහරක්
  22. අන්තවාදීන්ට උදව් කළ ශමීමා රටට ආවොත් එල්ලනවා
  23. දකුණු අප්‍රිකාවේ ජනපති පුටුවට රම්පෝසා යළිත්
  24. අයිසිස් මදිවාට අල්ඛයිඩාවත් යළිත් හිස ඔසවයි
  25. ත්‍රස්තවාදයට උඩගෙඩි දුන් ට්විටර් ගිණුම් 1,50,000ක් අත්හිටුවයි

Page 4 of 204

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.