lakbima.lk

විලියම් සහ කේට් පකිස්ථානයේ සංචාරයකට සූදානම්

බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහ කේට් මිඩ්ල්ටන් කුමරිය මුල් වරට පකිස්ථානයේ සංචාරයක නිරත වීමට සූදානම් වන බව වාර්තා වේ.
බ්‍රිතාන්‍ය රජපවුලේ සාමාජිකයින් මෙසේ පකිස්ථානයේ සංචාරය කරන්නේ වසර 13නට පසුවය
එනම් චාල්ස් කුමරු සහ කැමිලා කුමරිය 2006 වසරේ පකිස්ථානයේ සංචාරයක නිරත විය

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.