lakbima.lk

ගබ්සා නීති නිසා ඇමරිකාවේ විරෝධතා

රිපබ්ලිකන් පක්ෂය මඟින් පාලනය වන අමෙරිකාවේ ප්‍රාන්ත 8ක මෑතකදී හඳුන්වාදුන් නව ගබ්සා නීතියට එරෙහිව අමෙරිකාව පුරා විරෝධතා ආරම්භ වී ඇත.

රිපබ්ලිකන් පාලනයේ පවතින ප්‍රාන්තවල ගබ්සාව නීතියෙන් තහනම් කිරීමට කටයුතු කෙරුණි. ගබ්සාව සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ පූර්ණ අයිතිය අදාළ තැනැත්තාට තිබිය යුතු බව මේ විරෝධතාකරුවෝ අවධාරණය කරති

දශක ගණනාවක් පුරාවට ගබ්සාව සම්බන්ධයෙන් ලිහිල් නීතියක් අනුගමනය කිරීමට අමෙරිකාව කටයුතු කළේය. කෙසේ නමුත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගබ්සාවට දැඩි සේ විරෝධය පළ කරයි. ඔහුගේ නායකත්වය දරන රිපබ්ලිකන් පක්ෂයේ බහුතරයද ඒ මතයම සිටිති

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.