lakbima.lk

චීනයේ නැගෙනහිර යැංචෙන්ග්හි රසායනික කර්මාන්තශාලාවක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 47ක් මියගොස් තවත් පුද්ගලයන් 90ක් පමණ තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  

මෙය පොහොර නිශ්පාදන කර්මාන්තශාලාවක් වන බවත් එහි ඇතිවූ ගින්නක් හේතුවෙන් පිපීරීම හටගෙන ඇති බවත් වාර්තා වෙයි.

චීන භූ විද්‍යා පාලක මණ්ඩලය පවසන්නේ පිපිරීම සිදුවූ අවස්ථාවේ රිච්ටර් මාපාංක 2.2ක විශාලත්වයෙන් යුත් කම්පනයක් වාර්තා වී ඇති බවයි.

  1. ඉඩායි නිසා දහස් ගණනක් ගස් හා වහල උඩ - සහන සේවකයිනුත් අඩපන කරයි
  2. ගෝවේ මහ ඇමති මියයයි
  3. නවසීලන්තයේ මුස්ලිම් පල්ලියට එල්ලකළ ප්‍රහාරයෙන් 49ක් මරුට (PHOTOS/ UPDATE)
  4. චීනයේ විදේශ ආයෝජන නීතිය වෙනස් වෙයි
  5. මුස්ලිම් පල්ලියක වෙඩි ප්‍රහාරයක් - බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම 99න් බේරේ
  6. මැලේසියාවේ පාසැල් 100ක් වසා දැමේ
  7. චීනය අභ්‍යාවකාශයේ විදුලි බලාගාරයක් හදයි
  8. චීනය බෝයිං යානා ගොඩ බස්වයි
  9. ඉතියෝපියානු ගුවන් යානයේ ගමන්ගත් සියල්ල මරුට
  10. වොක්ස්වැගන් සමාගමට ඉන්දියාවෙන් නඩු
  11. ජම්මුහි බස්නැවතුමකට බෝම්බ ප්‍රහාරයක්
  12. 13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 2වැනි සැසිවාරය බෙයිජිංහිදී ඇරඹේ
  13. පකිස්තානය අල්ලාගත් ඉන්දියානු ගුවන් නියමුවාට නිදහස
  14. ඉම්රාන් අත දිගු කරද්දී මෝදි ඇඟිල්ල දිගු කරයි
  15. ඉන්දියාව සහ පාකිස්ථානය අතර යුද්ධයක්?
  16. ඉන්දියාවෙන් පාකිස්තානයට ගුවන් ප්‍රහාරයක්! 300ක් මරුට? (PHOTOS/ UPDATE )
  17. පුල්වාමා ප්‍රහාරයට ඉන්දියාවේ ප්‍රතිචාරය - පාකිස්ථානයට ගලන ඉන්දු නදිය වෙනතකට හරවයි
  18. ජූලි බිෂොප් දේශපාලනයෙන් සමුගනී
  19. දකා ගින්නේන් 70ක් මරුට
  20. පුල්වාමා ප්‍රහාරයේ මහ මොළකරුවන් ඝාතනය කෙරේ
  21. තායිලන්ත කුමරිය සම්ප්‍රදායට පරදියි
  22. ඉන්දියාවේ හමුදා රථ පෙළකට ප්‍රහාරයක් - හමුදාවේ 40ක් මරුට
  23. හින්දි; අබුඩාබි අධිකරණයේ නිල භාෂාවක් වෙයි
  24. මහ මුහුදට එක්වන ලාවා ගඟ
  25. දිල්ලියේ හෝටලයක ගින්නකින් 17 මරුට

Page 1 of 147

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.