lakbima.lk

දේශපාලන ස්ථාවරත්වය තහවුරු කළ හැකි නායකයෙක් රටට දැන් අවශ්‍යය බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය  කරුණාරත්න පරණවිතාන මහතා පවසයි. දේශපාලනයට සෑම ප්‍රශ්නයක්ම විසදන්න බෑ.

හැබැයි දේශපාලනයට බොහෝ ප්‍රශ්න විසදන්න පුළුවන්. ඒ සදහා හොද, ශක්තිමත් දේශපාලන නායකත්වයක් අවශ්‍ය බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි. ඔහු මේ බව සදහන් කළේ රත්නපුර ප්‍රදේශයේ අද (20) පැවති ජන හමුවකට සහභාගි වෙමිනි.

නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩි දුරටත් මෙසේද සදහන් කළේය.

ඊළගට පත් කර ගන්න ජනාධිපතිවරයා අඩුම තරමින් උසස් පෙළ සමත් වෙලා තියෙන්න ඕන.

අද රටට අවශ්‍ය වෙලා තියෙන්නේ කෙළින් කථා කරන, ප්‍රශ්නයක් වුනාම එහෙට මෙහෙට බොලේ පාස් කරන්නේ නැති, තමන්ගේ උපන්ගෙයි ගොබ්බකම් එළි පිටට පෙන්වන්නේ නැති, නිර්භීතව වැඩ කරන පුද්ගලයෙක්. ඒ විතරක් නෙමෙයි, රටේ ප්‍රශ්න, ලෝකේ ප්‍රශ්න ගැන අවබෝධයක් තියෙන, මේ රටේ ජාතියට, සංස්කෘතිය, ඉතිහාසය ගැන හැගීමක් තියෙන නායකයෙක් අපට අවශ්‍යයි.

ජාතික ආරක්ෂාව තහවුරු කරන්නේ කොහොමද ?. ජාතික සමගිය තහවුරු කරන්නේ කොහොමද?. බිද වැටුණු ආර්ථිකය ගොඩ නගනනේ කොහොමද ?. මහා පරිමාණ ප්‍රශ්නයක් වෙලා තියෙන බල ශක්ති අර්බුදය විසදන්නේ කොහොමද?. අධ්‍යාපනය, පාරිසරික උවදුරු වැනි ප්‍රශ්න නිරාකරණය කරන්න පුළුවන්, නැවුම්ව හිතන දැක්මක් සහිත නායකයකුගේ අවශ්‍යතාව බරපතල විදියට මතු වෙලා තියෙන අවස්ථාවක් මේ රටට දැන් උදා වෙලා යයි ද අමාත්‍යවරයා එහිදි සදහන් කළේය.

  1. රනිල් ඉන්න බංකුවකවත් ඉඳගන්නේ නැහැ
  2. මුස්ලිම් ජනතාව අසරණයි ඒකයි අපි ඉල්ලා අස්වුණේ
  3. කබිර්ලා හකීම්ලා ෆවුසිලාත් දැන් සිටින්නේ ත්‍රස්තවාදීන්ගේ ගොඩේ
  4. ඊබ්‍රහීම් සමග අපිට ඉතා දිගු දේශපාලන සම්බන්දකමක් තිබෙනවා
  5. දේශපාලනයට එන්න තුන් හිතකවත් නෑ
  6. ජාතික ආරක්ෂාවට ශ්‍රීලනිපයෙන් යෝජනාවලියක්
  7. අපේ ආණ්ඩුවක රිෂාඩ්ට නම් ඉඩක් නෑ
  8. ජවිපෙ විශ්වාසභංගය ආණ්ඩුව හා රිෂාඩ් බේරා ගැනීමටයි
  9. දෙමළ සමාජය තල්ලු වූ තැනටම මුස්ලිම් සමාජයත් තල්ලු කළ යුතු නැහැ
  10. හරි හමන් මාධ්‍ය ප්‍රකාශකයෙක් හිටියානම් මෙච්චර වැරදි තොරතුරු රට පුරා යන්නේ නෑ
  11. ෂරියා විශ්වවිද්‍යාලය අත්පත් කරගෙන ආරක්ෂක විශ්වවිද්‍යාලයක් කළ යුතුයි
  12. මුස්ලිම් අන්තවාදය මඩින්න පස් වැදෑරුම් ක්‍රමයක් තියෙනවා
  13. ජාතික ආරක්ෂක මණ්ඩල හිටපු ප්‍රධානීහු මහින්දගේ ප්‍රධානත්වයෙන් රැස්වෙති
  14. මේ බෝම්බ සිද්ධියේදී අපේ පැත්තට ඇඟිල්ල දිගුවීමේ අසාධාරණයක් නෑ
  15. එජාපයේ ජනපති අපේක්ෂකයා හරියටම කවුද?
  16. ඇමෙරිකානු පුරවැසිභාවය ගැන ගෝඨා තවමත් කල්මරන්නේ ඇයි?
  17. ජනපතිගේ ධුර කාලය අවසන් වන්නේ 2020 ජනවාරිද? ජුනි ද?
  18. අපි කියපු කිසිදෙයක් විදුලිබල මණ්ඩලය කරලා නැහැ විදුලි අර්බුදයට හේතුව ඒකයි
  19. ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා මහින්ද තවම කියලා නැහැ
  20. ජනපති අපේක්ෂක තීන්දුව නව පෙරමුණ විසින් ගන්නවා
  21. හොඳ ‍පොදු අපේක්ෂකයෙක් සොයා ගැනීම එ.ජා.ප.යට එතරම් අමාරු නැහැ
  22. මේ ආණ්ඩුව තිබුණොත් ලංකාවට ගැලවීමක් නෑ
  23. ගෝඨාභය ජනපති අපේක්ෂකයා කරන්න තීන්දුවක් ගෙන නෑ
  24. අප්‍රේල් 5දා ගලඋඩ සටනේදී අයවැය දිනයිද? පරදියිද?
  25. අයවැයේදී ජනාධිපතිතුමාව බේරගත්තේ අපේ අගමැතිතුමයි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.