lakbima.lk

රැකියා විරහිතභාවය තුරන් කරමින් දේශීය විදේශීය රැකියා සිහිනය සැබෑ කරන  රැකියා දෙරණ සංකල්පය පුද්ගලික ක්ෂේත්‍රය තුළින් ඇරඹීමට ගිවිසුම් අත්සන් කරයි

රැකියා විරහිත තරුණ තරුණියන්ගේ දේශීය - විදේශීය රැකියා සිහිනය සැබෑ කරමින් රැකියා දෙරණ වැඩසටහන ආරම්භ කිරීම සදහා වන මූලික අවබෝධතා ගිවිසුමට කැපිටල් වන් හෝල්ඩිං සමාගම සහ ඕ ටූ සොෆ්ට්වෙයාර් සමාගම අත්සන් තැබුවේය.

ඇමරිකානු ඩොලර් මිලියන 1.3 මුදල් රැකියා දෙරණ වැඩසටහන සදහා මූලික වශයෙන් ආයෝජනය කිරීමට නියමිත අතර මෙම වැඩසටහන හරහා රැකියා අපේක්ෂිතයින්ගේ දත්ත බැංකුවක් සකස් කෙරේ. රැකියා අපේක්ෂිත දත්ත බැංකුව හරහා රැකියා ලබාදෙන ආයතන හා රැකියා අපේක්ෂිතයින් සම්බන්ධ කරන අතර රැකියා අපේක්ෂිතයින්ට අවශ්‍ය සුදුසුකම් හා පුහුණුව ලබාගැනීම සදහා ද විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.

  1. ඩොලරය තවත් පහලට
  2. කොටස් වෙළෙඳපොළේ අඩුම දෛනික පිරිවැටුම අද
  3. කොළඹ නගරයට ඇ.ඩො.මි. 1850 සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතියක්
  4. ඩොලරය පහලට
  5. ලොව ප්‍රථම Under-Display කැමරාව සහිත NOVA 4 ජංගම දුරකථනය HUAWEI වෙතින්
  6. ජීවක හර්බල් ප්‍රොඩක්ට්ස් නව නිවහනකට
  7. සෙලාන් 30 වසර සමරා 100%ක බෝනස්
  8. ඩීමෝ මිචෙලින් මිනිසාගේ 120 වන සංවත්සරය සමරයි
  9. ජිනසේන සමාගම නවතම වතුර පොම්ප දෙකක් හඳුන්වා දෙයි
  10. Hutch සහ Etisalat සමූහය මෙරට මෙහෙයුම් කටයුතු ඒකාබද්ධ කරයි
  11. සෙලාන් බැංකුව EPF සඳහා අන්තර්ජාලය හඳුන්වා දෙයි
  12. මහජන බැංකුවේ නව සභාපතිනිය ලෙස සුජාතා කුරේ පත්වෙයි
  13. ලංකා හොස්පිට්ල්ස් නොමිලේ ඇසේ සුද ඉවත් කරයි
  14. ජෝන් කීල්ස් ශාක 3000ක් නොනැසී රැකගනියි
  15. ඩීමෝ ටාටා මෝටර්ස් එක්ව ටාටා වාහන හිමිකරුවන් සඳහා සේවා කඳවුර
  16. HUAWEI Mate 20 ජංගම දුරකථන මාදිලි පෙළ ශ්‍රී ලංකාවට
  17. ඇසට්ලයින් ලීසිං වෙතින් විශේෂ ලීසිං පැකේජ
  18. සිංගර් ශ්‍රී ලංකා Singer Epic 4K Artificial Intelligent හඳුන්වා දෙයි
  19. දන්ත වෛද්‍ය විශිෂ්ටයන් ඇගයුමට ලක් කරන Dental Awards 23 වැනිදා

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.