lakbima.lk


පිට පිටම තුන්වැනි වසර සඳහාත් කොමර්ෂල් බැංකුවේ ‘ගෙදරට තෑගි’ ප‍්‍රවර්ධන වැඩසටහන 2019 දී ආරම්භ කර තිබෙන අතර මෙහිදී බැංකුවේ පේ‍්‍රෂණ ගනුදෙනුකරුවන් 109 දෙනෙකු සඳහා මෝටර් රථයක්, ස්කූටර් තුනක්, ගේදොර උපකරණ 30 ක් සහ හැම්පර් ඇතුළු රුපියල් මිලියන 06 කට අධික ත්‍යාග ලබාදීමට බැංකුව තීරණය කර තිබේ.

මේ අනුව, ඉදිරි මාස 09 තුළදී කොමර්ෂල් බැංකුව මගින් පේ‍්‍රෂණ ගෙන්වා ගන්නා පුද්ගලයන්ට එක් කාර්තුවකට එකක් රුපියල් 15,000 ක් වටිනා හැම්පර් 25 ක් සහ අවසන් මහා දිනුම් ඇදීමේදී තවත් ත්‍යාග 34 ක් දිනාගැනීමේ අවස්ථාව හිමිවේ.

සුපිරි ත්‍යාග වන හයුන්ඩායි ග‍්‍රෑන්ඞ් i10 මෝටර් රථය සහ ස්කූටර් තුනට අමතරව කොමර්ෂල් බැංකුව විසින් මෙම ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ ස්මාර්ට් රූපවාහිනී 10 ක්, රෙදි සෝදන යන්ත‍්‍ර 10 ක්, මුළුතැන්ගෙයි උපකරණ 10 ක්ද අවසන් මහා දිනුම් ඇදීමේදී ප‍්‍රදානය කරනු ඇත.  

කාර්තුමය දිනුම් ඇදීම්වලදී ප‍්‍රදානය කරන හැම්පර් 75 සඳහා රුපියල් 1,125,000 ක් වැයකරන බව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි. එසේම, මෙම කාර්තුමය දිනුම් ඇදීම් සඳහා සුදුසුකම් ලැබීමට දිනුම් ඇදීම සිදුකිරීමට පෙර මාස තුන තුළදී පේ‍්‍රෂණ මුදල් කොමර්ෂල් බැංකුව මගින් ගෙන්වාගෙන තිබිය යුතුය.

  1. ශී‍්‍ර ලංකා මහ බැංකුව ණය අනුපාත පහත දමන ලෙස ඉල්ලයි
  2. පාස්කු ඉරිදා විපතට පත් ජනතාවට ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් අත්වැලක්
  3. ෂැංග්‍රීලා හෝටලයේ මෙහෙයුම් නවතයි
  4. ඩීමෝ සහ ඔලිම්පික් ටයර් හවුස් සබඳතාව සවිමත් වෙයි
  5. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය නගාසිටුවීමට Huawei කැපවෙයි
  6. විදෙස් ආයෝජකයින් මෙරට දේපළ සංවර්ධනයට යොමුකරගැනිමේ සන්කෙන් උත්සහය සාර්ථකයි
  7. ශ්‍රී ලාංකිකයන්ට ප්‍රථම වරට netauction.lk වෙතින් online වෙන්දේසි ක්‍රමයක්
  8. ikman ගනුදෙණුකරුවන්ට Huawei ස්මාර්ට්ෆෝන් සඳහා වට්ටම්
  9. අලුත් අවුරුද්ද වෙනුවෙන් සිංගර් "සූර්ය දීමනා" ප්‍රවර්ධන වැඩසටහන ඇරඹේ
  10. ජෝන් කීල්ස් “ප්ලාස්ටික් සයිකල්” වැඩසටහන නාවිත හමුදාව සමඟ ක්‍රියාත්මක කරයි
  11. හච් ශ්‍රී ලංකා සුපර් සීරීස් මාර්තු 28දා
  12. රේගුවේ ගැටළුවකින් Wagon R ආනයනය නවතී?
  13. මැක්සිස් වෙළද නියෝජිත සම්මාන රාත්‍රිය
  14. Taxi ලොවේ පෙරළියක් - Caboo (කැබූ) Taxi සේවාව හදුන්වා ළගදීම
  15. ඇ.ඩො.මි. 450ක ආයෝජනයක් සිදුකරමින් Belluna Co. Japan සිය හැකියාවන් පෙන්වයි
  16. පන්නිපිටිය පෞද්ගලික රෝහලෙන් අවුරුදු තෑගි
  17. LOLC 3 වසරටත් SLIM - Nielsen ජනතා සම්මානයෙන් පිදෙයි
  18. කොමර්ෂල් බැංකුව අන්තර්ජාල ගනුදෙනුකරුවන් දිනවයි
  19. Dialog වසරේ ජනප‍්‍රියතම ටෙලිකොම් සහ අන්තර්ජාල ජනතා සම්මානයෙන් පිදුම් ලබයි
  20. ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථාන අතර ද්වීපාර්ශවික වෙළඳ සබඳතා ඇරඹීමට සාකච්ඡා
  21. මොබිටෙල් අනුරාධපුර පාරිභෝගික සේවා මධ්‍යස්ථානය නව ස්ථානයකට
  22. ප‍්‍රීමා සිලෝන් 40 වසරක අභිමානය සමරයි
  23. පන්නිපිටිය පෞද්ගලික රෝහලින් නිවසටම ගොස් වෛද්‍ය ප‍්‍රතිකාර
  24. තෙල් නැතිව ආහාර පිසීමට සිංගර් මයික්‍රොවේව්
  25. දකුණු ආසියාවේ උසින් පිහිටි ‘අහස් පාලම’ කොළඹ ගුවන් ගැබෙහි ඉදි වෙයි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.