lakbima.lk

මන්චි ඇතුළු ජනප්‍රිය ආහාර නිෂ්පාදන රැසක් නිපදවන ශ්‍රී ලංකාවේ විශාලතම සමාගම් සමූහයක් වන සිලෝන් බිස්කට්ස් ලිමිටඩ් (CBL) සිංගප්පූරුවේ පැවති 43 වන තත්ත්ව පාලන කව පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනයේදී (ICQCC) රන් සම්මානයකින් පිදුම් ලැබිමට සමත් විය.

සිංගප්පුරුවේ Resorts World Sentosa Convention Centre හිදී පැවති ICQCC සම්මේලනය සිංගප්පූරුවේ ඵලදායිතා සංගමය විසින් සංවිධානය කරන ලදි. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන අත්දැකීම බහුල ජාත්‍යන්තර විනිසුරුවන්ගෙන් සමන්විත ස්වාධීන මණ්ඩලයක් වෙත විවිධ ආයතන වල නවෝත්පාදන හා ඵලදායිතාවය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති ඉදිරිපත් කරමින් ජාත්‍යන්තර ඇගයීමට පාත්‍ර කෙරෙන ප්‍රධානතම ජාත්‍යන්තර සම්මේලනය මෙය වෙයි.  මෙවර ලොව පුරා රාජ්‍යයන් 13ක කණ්ඩායම් 475ක් නියෝජනය කරමින් 2,000කට අධික පිරිසක් මීට සහභාගී විය.

  1. ඩීමෝ සහ STIHL Germany අත්වැල් බැඳගනී
  2. ඩොලර් මි. 3.12 ක නව නියමු යාත්‍රා 2ක් ගැනීමට අත්සන් තැබේ
  3. ප්‍රතිචක්‍රීය කරන ලද කන්ටේනර් භාවිතයෙන් BOXIT නව නිවාස ලෑන්ඩ්මාර්ක් වෙතින්
  4. ටියාරා හරිත අනාගතයක් උදෙසා ගස් සිටුවීමට ළමුන් දිරිමත් කරයි
  5. ආයතනික සෞඛ්‍ය ඵලදායිතා සම්මාන උළෙල සඳහා ayubo.life අනුග්‍රහය
  6. Huawei Y 2019 නව ජංගම දුරකථන මාදිලි පෙළ වෙළඳපලට
  7. ණයවී ගෙවීමේ අපූරු ආර්ථික ප‍්‍රතිපත්තිය
  8. ව්‍යුහාත්මක ඉංජිනේරු සංගමයේ මාසික හමුව ටෝකියෝ සිමෙන්ති අනුග්‍රහයෙන් නවමු මාතෘකා රැසක්
  9. IIHS සිසු කණ්ඩායමක් SMART සෞඛ්‍ය වෘත්තිකයින් ලෙස උපාධි ලබයි
  10. IIT ආයතනය ප්‍රථම උපාධි ප්‍රදානෝත්සවය සංවිධානය කරයි
  11. ශ්‍රී ලංකාවට රබර් ආශ්‍රිත නිදහස් වෙළඳ කලාපයක්
  12. පන්නිපිටිය පෞද්ගලික රෝහලෙන් සුරක්ෂා සිසු රක්ෂණයේ ප්‍රතිලාභ එවේලේම
  13. තායි සුමේධා ගෞරව සම්මාන දෙකකින් පිදුම් ලබයි
  14. රැකියා දෙරණ ගිවිසුම් අත්සන් කරයි
  15. ඩොලරය තවත් පහලට
  16. කොටස් වෙළෙඳපොළේ අඩුම දෛනික පිරිවැටුම අද
  17. කොළඹ නගරයට ඇ.ඩො.මි. 1850 සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතියක්
  18. ඩොලරය පහලට
  19. ලොව ප්‍රථම Under-Display කැමරාව සහිත NOVA 4 ජංගම දුරකථනය HUAWEI වෙතින්
  20. ජීවක හර්බල් ප්‍රොඩක්ට්ස් නව නිවහනකට
  21. සෙලාන් 30 වසර සමරා 100%ක බෝනස්
  22. ඩීමෝ මිචෙලින් මිනිසාගේ 120 වන සංවත්සරය සමරයි
  23. ජිනසේන සමාගම නවතම වතුර පොම්ප දෙකක් හඳුන්වා දෙයි
  24. Hutch සහ Etisalat සමූහය මෙරට මෙහෙයුම් කටයුතු ඒකාබද්ධ කරයි
  25. සෙලාන් බැංකුව EPF සඳහා අන්තර්ජාලය හඳුන්වා දෙයි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.