lakbima.lk

වසර 30 ක කාලයක් පුරා ප‍්‍රමිතියෙන් උසස් හඳුන්කූරු නිෂ්පාදනය කර බෙදා හරිමින් දෙස් විදෙස් ජනතාවගේ ගෞරවය දිනා සිටින තායි සුමේධා (පෞද්ගලික) සමාගම සමස්ත ලංකා ස්වාධීන මාධ්‍යවේදී සංගමය විසින් පසුගියදා පවත්වන ලද ජනාභිමානී ගෞරව ප‍්‍රණාම - 2018 සම්මාන උළෙලේදී ජනාභිමානී ගෞරව සහ හෙළයේ මහා විරු රාවණ රාජාභිමාණී ගෞරව යන සම්මාන ද්විත්වයෙන් පිදුම් ලැබීය. දසවැනි වරටත් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙලේදී තායි සුමේධා වෙත සම්මාන ද්විත්වය පිරිනමනු ලැබුවේ විවිධ මාදිලිවලට අයත් උසස් ප‍්‍රමිතියෙන් යුතු හඳුන්කූරු ලොව පුරා බෙදා හරිමින් සමාගම දේශීය ආර්ථිකයට ලබාදෙන දායකත්වය සහ සමාජ සත්කාරයට මුල්තැන දෙමින්, අඩාල වෙමින් පැවැති ග‍්‍රාමීය ජන ජීවිතය නගා සිටුවීම පිණිස දැයට අවශ්‍ය දේ උසස් තත්ත්වයෙන් නිෂ්පාදනය කිරීම ඇගැයුමට ලක් කරමිනි.

ප‍්‍රවීණ කලාකරු සතිශ්චන්ද්‍ර එදිරිසිංහ හා ප‍්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා යන මහත්ම මහත්මීන් සහ ප‍්‍රවීණ රංගන ශිල්පිනී ශ‍්‍රියාණි අමරසේන හා හමුදා මාධ්‍ය ප‍්‍රකාශක, බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු යන මහත්ම මහත්මීන් විසින් තායි සුමේධා (පුද්ගලික* සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුමේධ ඇල්පිටිය මහතා වෙත මෙම සම්මාන ද්විත්වය පිරිනමනු ලැබීය.

  1. රැකියා දෙරණ ගිවිසුම් අත්සන් කරයි
  2. ඩොලරය තවත් පහලට
  3. කොටස් වෙළෙඳපොළේ අඩුම දෛනික පිරිවැටුම අද
  4. කොළඹ නගරයට ඇ.ඩො.මි. 1850 සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතියක්
  5. ඩොලරය පහලට
  6. ලොව ප්‍රථම Under-Display කැමරාව සහිත NOVA 4 ජංගම දුරකථනය HUAWEI වෙතින්
  7. ජීවක හර්බල් ප්‍රොඩක්ට්ස් නව නිවහනකට
  8. සෙලාන් 30 වසර සමරා 100%ක බෝනස්
  9. ඩීමෝ මිචෙලින් මිනිසාගේ 120 වන සංවත්සරය සමරයි
  10. ජිනසේන සමාගම නවතම වතුර පොම්ප දෙකක් හඳුන්වා දෙයි
  11. Hutch සහ Etisalat සමූහය මෙරට මෙහෙයුම් කටයුතු ඒකාබද්ධ කරයි
  12. සෙලාන් බැංකුව EPF සඳහා අන්තර්ජාලය හඳුන්වා දෙයි
  13. මහජන බැංකුවේ නව සභාපතිනිය ලෙස සුජාතා කුරේ පත්වෙයි
  14. ලංකා හොස්පිට්ල්ස් නොමිලේ ඇසේ සුද ඉවත් කරයි
  15. ජෝන් කීල්ස් ශාක 3000ක් නොනැසී රැකගනියි
  16. ඩීමෝ ටාටා මෝටර්ස් එක්ව ටාටා වාහන හිමිකරුවන් සඳහා සේවා කඳවුර
  17. HUAWEI Mate 20 ජංගම දුරකථන මාදිලි පෙළ ශ්‍රී ලංකාවට
  18. ඇසට්ලයින් ලීසිං වෙතින් විශේෂ ලීසිං පැකේජ
  19. සිංගර් ශ්‍රී ලංකා Singer Epic 4K Artificial Intelligent හඳුන්වා දෙයි
  20. දන්ත වෛද්‍ය විශිෂ්ටයන් ඇගයුමට ලක් කරන Dental Awards 23 වැනිදා

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.