lakbima.lk

Google සමාගම  විසින් Huawei  ජංගම දුරකථන සදහා ලබා දුන් සේවා සීමා කිරීම සම්බන්ධව Huawei සමාගම නිවේදනයක් නිකුත් කරයි.

ලොව වටා Android තාක්ෂණයේ වර්ධනයට සහ දියුණුවට සැළකියයුතු දායකත්වයක් Huawei සමාගම විසින් ලබා දී ඇත. ඔවුන්ගේ ප්‍රධාන ගෝලීය හවුල්කරුවකු වන Huawei සමාගම සිය පරිශිලකයින්ගේ සහ තාක්ෂණික කර්මාන්තයේ යහපත උදෙසා  විවෘත මෙහෙයුම් පද්ධති සමග සමීපව කටයුතු කර තිබේ.

දැනට සිය පරිශීලකයින් විසින් භාවිතා කරනු ලබන සහ විකිනීමට සුදානම් කර ඇති සියලු Huawei ජංගම දුරකථන සහ ටැබ්ලට් සදහා සියලු  ආරක්ෂක යාවත්කාලීන කිරීම් සහ අලෙවියෙන් පසු සේවා අඛණ්ඩව ඉදිරියටත් ලබා දීමට සමාගම කටයුතු කර තිබේ.

තවද ගෝලීයව සියලු පරිශීලකයන් සඳහා ඉතා හොද අත්දැකීමක් ලබා දීම සඳහා ඉදිරියේදී Huawei සමාගම විසින් සුරක්ෂිත සහ තිරසාර මෘදුකාංග පද්ධතියක් ගොඩනගනු ඇත. ශ්‍රී  ලංකා වෙළඳපල තුල දැනට පවතින Huawei ස්මාර්ට්ෆෝන් සඳහා අඛණ්ඩව සිය සහය ලබා දෙන බවට Huawei සමාගම සහතික වේ.

  1. පන්නිපිටිය පෞද්ගලික රෝහලේ රුධිර කාන්දු පෙරණ ඒකකයේ සේවාවන් පුළුල්කරයි
  2. 75%ක බෝනස් මොබයිල් ඩෙටා පැකේජ මොබිටෙල් වෙතින්
  3. ඩිජිටල් ත්‍රෛභාෂා බැංකුකරණ ඇප් සේවාව කොමර්ෂල් බැංකුවේ Flash
  4. පීපල්ස් ලීසිං මන්නාරමේ සිට තංගල්ල දක්වා ශාක 5500ක් රෝපණය කරයි
  5. සකුරා සෝලර් ආයතනයෙහි 40 දෙනෙකුට පත්වීම් ප්‍රධානය කෙරේ
  6. ජෝන් කීල්ස් ලොජිස්ටික්ස් කළමනාකරණ විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි
  7. කොමර්ෂල් බැංකුව ‘ගෙදරට තෑගි 3’ වැඩසටහන අරඹයි
  8. ශී‍්‍ර ලංකා මහ බැංකුව ණය අනුපාත පහත දමන ලෙස ඉල්ලයි
  9. පාස්කු ඉරිදා විපතට පත් ජනතාවට ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් අත්වැලක්
  10. ෂැංග්‍රීලා හෝටලයේ මෙහෙයුම් නවතයි
  11. ඩීමෝ සහ ඔලිම්පික් ටයර් හවුස් සබඳතාව සවිමත් වෙයි
  12. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය නගාසිටුවීමට Huawei කැපවෙයි
  13. විදෙස් ආයෝජකයින් මෙරට දේපළ සංවර්ධනයට යොමුකරගැනිමේ සන්කෙන් උත්සහය සාර්ථකයි
  14. ශ්‍රී ලාංකිකයන්ට ප්‍රථම වරට netauction.lk වෙතින් online වෙන්දේසි ක්‍රමයක්
  15. ikman ගනුදෙණුකරුවන්ට Huawei ස්මාර්ට්ෆෝන් සඳහා වට්ටම්
  16. අලුත් අවුරුද්ද වෙනුවෙන් සිංගර් "සූර්ය දීමනා" ප්‍රවර්ධන වැඩසටහන ඇරඹේ
  17. ජෝන් කීල්ස් “ප්ලාස්ටික් සයිකල්” වැඩසටහන නාවිත හමුදාව සමඟ ක්‍රියාත්මක කරයි
  18. හච් ශ්‍රී ලංකා සුපර් සීරීස් මාර්තු 28දා
  19. රේගුවේ ගැටළුවකින් Wagon R ආනයනය නවතී?
  20. මැක්සිස් වෙළද නියෝජිත සම්මාන රාත්‍රිය
  21. Taxi ලොවේ පෙරළියක් - Caboo (කැබූ) Taxi සේවාව හදුන්වා ළගදීම
  22. ඇ.ඩො.මි. 450ක ආයෝජනයක් සිදුකරමින් Belluna Co. Japan සිය හැකියාවන් පෙන්වයි
  23. පන්නිපිටිය පෞද්ගලික රෝහලෙන් අවුරුදු තෑගි
  24. LOLC 3 වසරටත් SLIM - Nielsen ජනතා සම්මානයෙන් පිදෙයි
  25. කොමර්ෂල් බැංකුව අන්තර්ජාල ගනුදෙනුකරුවන් දිනවයි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.