lakbima.lk

එඩ්වර්ඩ් ඇන්ඩ් ක්‍රිස්ටි 40 වන සංවත්සරය සමරමින් ලකඹර තරණය කරයි

ශ්‍රී ලාංකීය ඉදිකිරීම් ක්ෂෙත්‍රයේ අද්විතීය ආයතනයක් වන එඩ්වර්ඩ් ඇන්ඩ් ක්‍රිස්ටි සමූහය අද සිය 40වන සංවත්සරය සැමරීය. 1979 වසරේ පිය පුතු සුසංයෝගයකින් ඇරඹි ව්‍යාපාරය අද වන විට සිය ව්‍යාපාර ජාලය ජාත්‍යන්තරයට ගෙන ගොස් ඇත. 40වන සංවත්සර සැමරුමේදී නවතම ව්‍යාපාරය ලෙස ගුවන් සේවා ක්ෂෙත්‍රයට පිවිසියේය.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.