lakbima.lk

ඩොලරය තවත් පහලට

එක්සත් ජනපද ඩොලරය රුපියලට සාපේක්ෂව අද තවත් පහළ ගියේය.ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළ විනිමය අනුපාතවලට අනුව ඩොලරයේ විකුණුම් අගය රුපියල් 184.49ක් වූ අතර ගැනුම් අගය රුපියල් 180.52ක් ලෙස දැක්විණි.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.