lakbima.lk

දන්ත වෛද්‍යවරුන් වෙනුවෙන් ඕරම් සමාගම පැවැත්වූ පාඨමාලාව සාර්ථකව අවසන්

මෙරට දන්ත වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා දැවැන්ත කාර්යභාරයක නිරතවන ඕරම් පුද්ගලික සමාගම විසින් දන්ත වෛද්‍යවරුන් වෙනුවෙන් සංවිධානය කරන ලද Basic and intermediate implant Training දන්ත වෛද්‍ය පාඨමාලාවේ උපාධි ප්‍රදානෝත්සවය කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදි ඊයේ (22) පැවැත්විණි. උපාධි පාඨමාලාව සාර්ථකව අවසන් කළ දන්ත වෛද්‍යවරු සහ වෛද්‍යවරියන් දහනමදෙනෙකු වෙත මෙහිදි උපාධිපත්වීම් ප්‍රදානය කෙරිණි.

ඡායාරූප - සජීව චින්තක

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.