Coss Ear2
lakbima.lk
COSS Ear 1

පළාත් පාලන බලය පිහිටුවන්න පොහොට්ටුව සන්ධාන ගත වන්නේ නැහැ

මෙවර පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළ එහෙත් බහුතර බලයක් ලබා ගත නොහැකි වූ  සහ පරාජයට පත් වුණු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා ආසන ලබාගත් වෙනත් පක්ෂ වල සහය ලබා ගැනීම ප්‍රතිෂේප කිරීමට බොහෝදුරට ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

නිදසුනක් ලෙස හම්බන්තොට නගරසභාව ආසන 09 ක් දිනා ගනිමින් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 07 ක් ද එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 04 ක්ද ජනතාවිමුක්ති පෙරමුණ ආසන 01 ද වශයෙන් ආසන 12 ක් හිමිකරගෙන තිබේ.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂාවක් නොමැතිබව පැවසෙන අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එවැනි සන්ධානයකට නොඑළඹෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද ට්විටර් පණිවිඩයකින් දන්වා තිබේ.

එස්.ටී.පී.සිල්වා

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 4005

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 2651

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3728

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 2242

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 7445

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 4596

Please publish modules in offcanvas position.