Coss Ear2
lakbima.lk
COSS Ear 1

විගණකාධිපතිට විශ්වාසභංගයක්

මැතිවරණය ආසන්නයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ණය සම්බන්ධයෙන් අසත්‍ය අදහස් දක්වමින් සමාජය මුලා කිරීමට උත්සාහ කළ රජයේ විගණකාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන  එන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
විගණකාධිපතිවරයාගේ මෙම අදහස් දැක්වීම හේතුවෙන් ප්‍රාග්ධන වෙළෙඳ‍පොළ අවුල් වී ඇතැයිද ඒ මහතා පැවැසීය.
මහින්ද රාජපක්ෂ මහතා රට භාරගන්න අවස්ථාවේ රටේ රාජ්‍ය ණය අනුපාතය 103%ක් වූ අතර එය 70% දක්වා අඩුකිරීමට පැවැති රජය සමයේ හැකියාව ලැබුණු නමුත් මේ ආණ්ඩුව පැමිණ කෙටි කාලයක් ඇතුළත නැවත 83%ක් දක්වා ණය අනුපාතය වැඩි කර ඇතැයිද ඒ මහතා පැවැසීය.
ණය උගුලක රට හිරකිරීමේ කාර්යභාරය ගෙවුණු වසර තුනක සමයේ සිදුකළ මේ රජය එය මහින්ද රාජපක්ෂ රජය පිට පවරන්න යාම හේතුවෙන් 2018 ඇතිවන මූල්‍ය කඩාවැටීමෙන් කිසිවකුට රට බේරා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බවද ඒ මහතා අවධාරණය කළේය.
අගමැතිවරයා, පාර්ලිමේන්තුව, විගණකාධිපති හා ශ්‍රී ලංකා මහ බැංකුව යන සියලුම පිරිස් පැටලී මෙම බොරුව සමාජගත කිරීමට යාම නිසා ජාත්‍යන්තරය හමුවේ අප නිරුවත්ව ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මෙසේ පැවැසුවේ ඊයේ (13) පුංචි බොරැල්ල වජිරාශ්‍රමයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුව අමතමිනි.
 
ජයසූරිය උඩුකුඹුර

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 4005

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 2651

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3728

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 2242

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 7445

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 4596

Please publish modules in offcanvas position.