Coss Ear2
lakbima.lk
COSS Ear 1

මහින්ද යළිත් ජනපති විය යුතුයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ යළිත් වරක් ජනාධිපති ධුරය භාරගෙන කටයුතු කළ යුතු බව ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ නායක සුබ්‍රමනියම් ස්වාමී පවසයි.
සිය ට්විටර් ගිණුම හරහා පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කර ඇත.
හැකි ඉක්මනින් හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ යළිත් වරක් ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දිය යුතු බව සුබ්‍රමනියම් ස්වාමි තවදුරටත් සඳහන් කර සිටී.
ශ්‍රී ලංකාවේ පැවැති මැතිවරණය සම්බන්ධයෙන් තමා අවධානයෙන් පසුවූ බවත් එහිදී එම මැතිවරණයෙන් හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ ලැබූ ජයග්‍රහණයට තමා සුබ පැතුම් එක්කරන බවත් සුබ්‍රමනියම් ස්වාමි සිය ට්විටර් පණිවුඩයේ සඳහන් කර තිබේ.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ පක්ෂය ශක්තිමත් බව මෙම මැතිවරණයෙන් ඔප්පු වී ඇති බව සුබ්‍රමනියම් ස්වාමි මහතා වැඩිදුරටත් එම පණිවුඩයේ සඳහන් කර තිබේ.
 
පානුක රාජපක්ෂ

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 4005

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 2651

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3728

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 2242

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 7445

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 4596

Please publish modules in offcanvas position.