Coss Ear2
lakbima.lk
COSS Ear 1

බංගලාදේශයට එරෙහි 20/20ට කුසල් වෙනුවට කුසල්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන කුසල් ජනිත් පෙරේරා බංග්ලාදේශයට එරෙහි පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

බංග්ලාදේශයට එරෙහිව තරඟ වැදීමට නියමිතව සිටි 15දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා සංචිතයට කුසල් ජනිත් පෙරේරා ඇතුළත් ව සිටියද බංග්ලාදේශයේ පැවැති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේදී ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහු මෙසේ ඉවත් කොට ඇත.

ශ්‍රී ලංකාක්‍රිකට් ආයතනය පවසනුයේ වෛද්‍ය උපදෙස් මත එම තීරණය ගනු ලැබූ බවයි.

ඔහු වෙනුවට කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා සංචිතයට කැඳවන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දන්වා ඇත.

IMAGE

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 1285

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 725

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 2848

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 3894

කසාද බැඳලා දරුවොත් ඉන්න ඇය මේ කතාව කාටවත් කියන එකක් නැහැ

IMAGE 2018 Feb 18 12:57
අද වන තුරු කාටවත් නොකී රස රහසක් මගේ ජීවිතය තුළත් තියෙනවා. ඇත්තටම ඒ රහස මම ඇර තව එක්කෙනයි දන්නේ....
Views - 6930

ලංකාවේ සුපිරි ධනවතාගේ කෝටි 16 මෝටර් රිය

IMAGE 2018 Feb 18 12:00
2015 ජනාධිපතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ බොහෝ දේ කතාබහ කෙරුණි. මිල අධික ලැම්බ්‍රෝගිනි මෝටර් රථද ඒ...
Views - 6133

Please publish modules in offcanvas position.