Coss Ear2
lakbima.lk
COSS Ear 1

දැන් පෙඩරල් සිහිනයක්

පළාත් පාලන මැතිවරණයේදී දකුණේ බහුතරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිමිවී තිබිම නිසා යෝජිත නව ව්‍යවස්ථාව අතරමග නතර කළ යුතු තත්ත්වයක් උද්ගත වී ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා සඳහන් කර ඇත. පෙරේදා (11) යාපනයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කර ඇත.
මෙවර පළාත් පාලන මැතිවරණයේදී උතුරේ දෙමළ ජනතාව ඡන්දය පාවිච්චි කළේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වූ අතුරු ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කිරීමටයි. නමුත් දැන් දකුණේ බලය මහින්ද රාජපක්ෂ මහතාට හිමිවී තිබෙනවා.
මේ නිසා දෙමළ ජනතාවට පෙඩරල් පාලනය සිහිනයක් වන්නට පුළුවන්. ඒ නිසා උතුරේ සියලු දෙමළ සංවිධාන ප්‍රතිපත්තිමය වශයෙන් ඒකාබද්ධ වී කටයුතු කිරීමේ අවශ්‍යතාව මතුව ඇති බවද මන්ත්‍රීවරයා මෙම මාධ්‍ය හමුවේදී පෙන්වා දී ඇත.

ජයසූරිය උඩුකුඹුර

IMAGE

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 1286

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 725

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 2848

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 3894

කසාද බැඳලා දරුවොත් ඉන්න ඇය මේ කතාව කාටවත් කියන එකක් නැහැ

IMAGE 2018 Feb 18 12:57
අද වන තුරු කාටවත් නොකී රස රහසක් මගේ ජීවිතය තුළත් තියෙනවා. ඇත්තටම ඒ රහස මම ඇර තව එක්කෙනයි දන්නේ....
Views - 6931

ලංකාවේ සුපිරි ධනවතාගේ කෝටි 16 මෝටර් රිය

IMAGE 2018 Feb 18 12:00
2015 ජනාධිපතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ බොහෝ දේ කතාබහ කෙරුණි. මිල අධික ලැම්බ්‍රෝගිනි මෝටර් රථද ඒ...
Views - 6134

Please publish modules in offcanvas position.