Coss Ear2
lakbima.lk
COSS Ear 1

අපේක්ෂා කළ බලය අපට ලැබුණේ නැහැ

පළාත් පාලන මැතිවරණයේදී තමන් අපේක්ෂා කළ ආකාරයේ බලයක් ජනතා විමුක්ති පෙරමුණට ලැබි නොමැති බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා, බත්තරමුල්‍ලේදී ඊයේ (11) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. 
ගොඩනැගෙමින් තිබූ ආණ්ඩු විරෝධයට සාපේක්ෂව, ප්‍රතිඵලයක්් ජනතා විමුක්ති පෙරමුණට මෙවර ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ බවත් අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය. 
කෙසේ වෙතත්, 2011 මෙන්ම 2015 මැතිවරණයන්ට සාපේක්ෂව බැලුවද මෙවැනි, ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද ප්‍රතිශතය හා ඡන්ද ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවද දිසානායක මහතා මෙහිදී සඳහන්  කළේය. 
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා මෙසේද සඳහන් කළේය. 
පළාත් පාලන මැතිවරණයට පැමිණෙන විට, රට තුළ විශාල ආණ්ඩු විරෝධයක් ගොඩනැගී තිබුණා. ඒ වගේම වංචා දූෂණවලට එරෙහිව හඬක් නැගෙමින් තිබුණා. මේ ගොඩනැගෙමින් තිබූ ආණ්ඩු විරෝධයට සාපේක්ෂ ප්‍රතිඵලයක්, මෙවර  ජනතා විමුක්ති පෙරමුණට ලැබෙනු ඇතැයි අප විශ්වාස කළා. නමුත් අප අපේක්ෂා කළ ආකාරයේ ප්‍රතිඵලයක් මෙවර අපට ලැබුණේ නැහැ. 
කෙසේ වෙතත් 2011, හා 2015 මැතිවරණවලට සාපේක්ෂව සලකා බැලුවත්, මෙවර අපට පෙරට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලැබි තිබෙනවා. මන්ත්‍රී සංඛ්‍යාවත් ඉහළ ගොස් තිබෙනවා. 
IMAGE

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 1291

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 728

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 2850

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 3896

කසාද බැඳලා දරුවොත් ඉන්න ඇය මේ කතාව කාටවත් කියන එකක් නැහැ

IMAGE 2018 Feb 18 12:57
අද වන තුරු කාටවත් නොකී රස රහසක් මගේ ජීවිතය තුළත් තියෙනවා. ඇත්තටම ඒ රහස මම ඇර තව එක්කෙනයි දන්නේ....
Views - 6933

ලංකාවේ සුපිරි ධනවතාගේ කෝටි 16 මෝටර් රිය

IMAGE 2018 Feb 18 12:00
2015 ජනාධිපතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ බොහෝ දේ කතාබහ කෙරුණි. මිල අධික ලැම්බ්‍රෝගිනි මෝටර් රථද ඒ...
Views - 6136

Please publish modules in offcanvas position.