Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

නිකං ගෙවන කුලියෙන් කළ හැකි වැඩ මෙන්න

කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා සබිතා පෙරේරා මහත්මියගේ ගොඩනැගිල්ලට ගෙවන මාස දෙකක කුලිය බෞද්ධ පුස්තකාලයක් සෑදීමට මෙවර අයවැයෙන් වෙන් කළ මුදලට සමාන බව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (14) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
කුලී ගෙව්වද මතෛක් කාර්යාල කටයුතු පවත්වාගෙන නොයන රාජගිරියේ පිහිටි මෙම ගොඩනැගිල්ලට දවස් දොළහකට ගෙවන කුලිය කලාකරුවන්ට රක්ෂණ ආවරණයක් ලබාදීමට වෙන්කළ මුදලට සමාන බවද මන්ත්‍රීවරයා කීවේය. තවද ‍පොළොන්නරුවේ මාතෘ හා ළමා ඒකකයක් සෑදීමට අයවැයෙන් වෙන්කළ මුදල කෘෂිකර්ම අමාත්‍යංශ ගොඩනැගිල්ල සඳහා ගෙවන මාස දෙකක කුලියට සමාන බවද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
 
පැතුම් වික්‍රමරත්න/ ප්‍රසාදිකා ජයවර්ධන
 
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2771

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2555

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 4047

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4592

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5402

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3230

Please publish modules in offcanvas position.

X

Right Click

No right click