Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

වෛද්‍ය සිසුන් දසමසකට පසු දේශනවලට

වෛද්‍ය සිසුන් ලබන 20 වැනිදා සිට දේශනවලට සහභාගිවීමට තීරණය කළ බව ලක්බිම පුවත්පත කළ විමසුමකදී වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් මහතා පැවැසීය. 
මාලඹේ සයිටම් ආයතනයට විරෝධය පළකරමින් මාස 10කට පමණ ආසන්න කාලයක සිට පන්ති වර්ජනයක යෙදී සිටි රාජ්‍ය වෛද්‍ය පීඨ ශිෂ්‍යයන් පසුගියදා රජය ලබා දුන් තීන්දුවත් සමග මෙම තීරණය ගත් බව මහතා ප්‍රකාශ කළේය. ඔහු වැඩිදුරටත් පැවැසුවේ සයිටම් සම්බන්ධ නඩුව ලබන 21 වැනිදා තිබෙන බවත් එහිදී නීතිපති දෙපාර්තමේන්තුව රජයේ ස්ථාවරය ප්‍රකාශ කළ යුතු බවත්ය. 
එමෙන්ම සයිටම් ආයතනය අහෝසි කරන බවට පසුගියදා රජය ප්‍රකාශ කළද එම ආයතනය සියයට සියයක් ජනසතු කරන තුරු සයිටම් අරගලය නොනවත්වන බවද හෙතෙම පැවැසීය. යම් හෙයකින් රජය සයිටම් සම්බන්ධයෙන් ලබා දුන් තීන්දුව වෙනස් කළොත් සයිටම්  අහෝසි කිරීමේ අරගලය තීව්‍ර කරන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. 
 
ශ්‍රියානි විජේසිංහ /තනුජා නානයක්කාර 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ඔහු නොවන්නට ලෝක ක්‍රිකට් මේ තරම් දියුණු නොවනු ඇත

IMAGE 2017 Nov 18 00:19
අද මට ඉතාමත් සතුටු දවසක්. ඉන්දියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ විරාත් කෝලි සහ ඔහුගේ කණ්ඩායමත්...
Views - 167

මෙතේ බුදු පදවිය ලබන්නේ බැංකු කළමණාකරුවෙක්ද?

IMAGE 2017 Nov 17 12:13
ඔහු මධ්‍යම පළාතේ වාණිජ බැංකුවක කළමණාකරුවෙකි.  ඔහුගේ වයස අවුරුදු 45 ක් පමණ වේ. ක්‍රිස්තියානි...
Views - 1490

බොහෝ කලා කරුවන් තමන්ගේ පවුල් ජීවිත ගැන කියන්නේ බොරු

IMAGE 2017 Nov 16 11:31
වත්මන් ශ්‍රී ලාංකීය ජන සමාජයේ දික්කසාද වීම් සහ පවුල් අර්බුද පැන නැගීම සම්බන්ධයෙන් කලා...
Views - 2277

මුහුණුපොත ගැන ඔබ මෙතෙක් නෑසූ කතා

IMAGE 2017 Nov 16 09:44
‘ෆේස්බුක්’ කියන්නේ නම කියූ මණින් අද උපන් දරුවාගේ සිට සිහිකල්පනාවක් ඇති මහල්ලා දක්වාම...
Views - 2213

හැංගිමුත්තම් කරන අතරේ ඇඳ යටදී දැරියට අතවර කරලා

IMAGE 2017 Nov 15 09:26
හැංගි මුත්තම් සෙල්ලමක් අතරදී වයස අවුරුදු 10 ක වන පාසල් සිසුවියක දුෂණය කළ බව කියන 16 හැවිරිදි...
Views - 5079

ලිංගික උත්තේජන පෙති අකල්මරණවලට හේතුවක් ද?

IMAGE 2017 Nov 14 10:46
පුරුෂ ලිංගික උද්දීපනය සඳහා ගනු ලබන පෙති වර්ග වලින් අකල් මරණ සිදුවන බවට සමාජය පුරා පොදු...
Views - 4672

Please publish modules in offcanvas position.